groundviews is a Sri Lankan citizen journalism initiativeregister here.login.find out more
inicio mail me! sindicaci;ón

නැගනහිර යූද්ධය තූල තනීවූ සාමෙය් නගරය.

ශූීලංකාව තූල තවමත් අැදීයන ෙමි ඊළාමි යුද්්්්ධය ට දැන් වසර 26 ක් ගතවි තිෙබි.ෙමම වසර 26 තුල යුද්ධෙයන් බැට කෑ අහිංසක ඡනතාවෙග් අවසන් බලාෙපාෙරාත්තුවද දැන් ෙකෙමන් ෙකෙමන් දියෙවන්නට පටන් ෙගන අැත.
ෙමම ඊළාමි යුද්ධෙයන් බැට කෑ තවත් එක් දිස්තිුක්කයක් ගැන ෙසායා බැලිෙමි අරමුණින් අප ෙමි සංචාරය අාරමිභ කරන ලදි.
සමස්තයක් වශෙයන් ගත් කල නැගනහිර පළාෙත් පුනර්ඡිවනය වශෙයන් හදුන්වනු ලබන තිුකුණාමළය නගරයයි.
ුුුුිිිි අාර්ථිකය අතින් වැදගත් වු ස්ථානයක් ෙලස හැදින්ෙවන ෙමහි පිහිටි ස්භාවික වරාෙයන් සහ සුන්දර ෙවරළ තිරෙයන් නැගනහිර පූෙද්ශෙය් වැඩි වටිනාකමක් දිනා ගැනිමට තුිකුණාමළය පුෙද්ශයට හැකිවි තිෙබි.එෙහත් අවසනාවකට ෙමන් අද අප කතා කිරිමට සුදානමි ව සිටින්ෙන් නැගනහිර පූෙද්ශෙය් යුද්ධෙයන් බැට කෑ තුිකුණාමළය නගරෙය් වර්ථමාන තත්වය පිළිබද ෙතාරතුරැ ෙසායා බැලිමටය.

සාමෙය් අාරමිභයත් සමග උදාවු වසන්තය දැන් නිමාව අැතයිද යන්න ගමන අාරමිභෙය්ම අපට හිතුෙන්,පුෙද්ශෙය් අාරක්ෂක අංශ විසින් පනවා තිෙබන මාර්ග බාධක සහ පරික්ෂාකිරිමි නිසාය.ෙමම මාර්ග බාධක පසු කරන සැම වාහනයක් සහ පුද්ගලෙයක්ම දෑඩි පරික්ෂා කිරිමකට ලක්කරන අාකාරයයි. නගරයට අැතුල් වන ස්ථානය වන අනුරාධපුර මංසන්ධිය අසල දකින්නට ලැබුෙන් පාඵ ස්භාවයකි. මිට මාස 10කට ෙපර ෙමහි සිදූවු ෙබා්මිබ පිපිරිමක් නිසා එම ස්ථානෙය් ෙවළදාමි කල ෙවළදූන් තම කඩ සාප්පු වසා දැමු බව එම ස්ථානෙය් අාරක්ෂක රැකෙවෙලහි හුන් නම සදහන් කිරිමට අකමැති වු ෙපාලිස් නිළධාරිෙයක් අප හා සදහන් කර සිටියාය.
ෙමෙස් අප තුිකුණාමළය නගරයට පැමිෙනන විට උදෑසන 8.30පසුවුුවා පමනි.එෙහත් නගරෙය් පුරාම අපට දකින්නට ලබුෙන් ෙපාලිස් නිළධාරින් සහ අාරක්ෂක අංශයන්ට අයත් රථවාහනය.නගරය තුලට පැමිෙනන සියඵ රථවාහන විෙශ්ෂ පරික්ෂාවට ලක් ෙවන අාකාරයය අපට දකින්නට ලබිණි.ෙකෙස් ෙවතත් නගරෙය් ස්ථාපිත කරන ලද බුදුපිළිමය සහ නගරයට දැඩි අාරක්ෂාවක් සපයා අැති අාකාරය අපට දකින්නට ලැබිණි. නගරෙය් ස්ථාපිත බුදුපිළිමයට සපයා අැති අාරක්ෂාව දූටු වීට මට සිහි වුෙය් අද කාෙල් අාගමික ස්ථානයන් සදහාත් අාරක්ෂාව සැපයිමට සිදුව තිෙබි නමි,අාගමික වශෙයන් අපට හිමි අපෙග් මුලික අයිතිවාසිකමි අපට හිමිද?යන්නයි.

නගරෙය් අසලම පිහිටි ෙතාග මාඵ ෙවළද සැල පාඵවට ෙගාසින්ය.ෙවළද පල අසල සිටි ධිවරයින් පිරිසක් හා සාකචිඡා කිරිමට හැකි විණි.කිසිදු හැගිමකින් ෙතාරව වික්ෂිප්තවු ෙදෙනතින් යුතුව සිටින ඔවින්ෙග් මුහුණු වලින් කියාපාන දුක්බර කතාෙවි අාරමිභයට මුලපිරැෙවි ,නම ෙහලි ෙනාකරන ෙමන් අපෙග්න් ඉල්ලිමක්ද කරමිනි.2006 වර්ෂෙය් අෙගාස්තු මස 02 වැනිදා තුිකුණාමළය නාවිකා හමුදා මුලස්ථානයට ඵල්.ටි.ටි.ඊ.සංවිධානය විසින් ඵල්ල කරන ලද පුහාරෙයන් පසුව ධිවරයින් හට රැකියාෙවි යෑම තහනමි කල අතර,ඵම තහනම මදක් ලිහිල් කර අැත්ෙත් මිට මාස 02 කට පමන ඉහතදිය.ඵයත් රැකියාව සදහා මුහුදට යා ගැකි උපරිම සිමාව කිෙලා්මිටර් 05 කට සිමා කරමිනි.ඵෙහත් ධිවර ඡනතාව සදහන් කර සිටින්ෙන් , ෙමෙස් මුහුදු යෑමට සිමා පැනවිම මගින් ඔවුන්ෙග් රැකියාවන් සමිපුර්ණෙයන්ම නැවති අැති බවය.ෙමි පිළිබදව අදාලඅංශ සමග ෙකාපමන සාකචිඡා කර සිටියත්,ෙමෙතක් ඒ සදහා නිසි පිළිතුරක් තමන්ට ෙනාලැබුනු බවය.ෙමෙස් තම රැකියාවන් අහිමිව තිබිම නිසා තමන්ෙග් දරැපවුල් නඩත්තු කිරිමටදෙනාහැකි වතාවයණයක් අැතිව තිෙබන බවයි.ඵෙමන්ම තම දරැවන් හට පාසැල් යැවිම සදහා අවශය කරනු ලබන ෙපාත්පත් ලබා දිමටද ෙනාහැකි තත්වයක් අැතිව තිෙබන බවයි.
ෙමි පිළිබදව නාවික හමුදාෙවින් විමසු විට ඔවුන් සදහන් කර සිටිෙය්,අාරක්ෂකඅංශ විසින් ඵල්.ටි.ටි.ඊ.
සංවිධානයට එෙරහිව කරෙගන යනු ලබන ෙමෙහයුමි අවසන් වන තුරැෙමෙලස ෙමම සිමා පැනවිමට සිදුව තිෙබන බවයි
ෙමෙස් නාවික හමුදාව කියා සිටියත්,අතිගරැ ඡනාධිපති තුමා විසින් නිකුත් කරන ලද අතිවිෙශ්ෂ ගැසටි නිෙවිදනය අනුව උතුරැ-නැගනහිර මුහුදු සිමාෙවි ධිවර කටයුතු සදහා අශ්වබල 10ට වැඩි පිටත සවි කරන ලද ඒංඡින් භාවිතා කිරිම තහනමි කරන ලදි.ෙකෙස් ෙවතත් තුිකුණාමළය අාශුිත ධිවරයින් හට ඉතා අසිරෑ කාල සිමාවකට මුහුණ දිමට සිදුව අැති අතර,ඒම තත්වෙයන් අසරණ ඡනතාවෙග් ඡිවෙනා්පාය අාරක්ෂා කර දිම වගකිව යුතු සියඵම අංශයන්ෙග් වගකිම ෙවි. ඵෙමන්ම නගරෙය් සිටින ෙවළදුන් කිහිප ෙදෙනක් හා අප කතා බහා කල අතර ,ඔවුන් සදහන් කර සිටිෙ
ය් පසුගිය කාල සිමාෙවිදි සිදු වු ෙමම ගැටුමිකාරි තත්වයන් මත තම ෙවළදාමි කටයුතුද පහල බැස අැති බවය.සතය වශෙයන්ම එම ෙවළදුන්ෙග් පුකාශය සතය බව හැගි ගිෙය්,මහඡනතාව වැඩි වශෙයන් ගැවෙසන අාකාරය ෙමි වන තුරැ අපටද දකින්නට ෙනාලැබිම නිසාය.
ඵෙමන්ම නගරෙය් සිටින ෙවළදුන් කිහිප ෙදෙනක් හා අප කතා බහා කල අතර ,ඔවුන් සදහන් කර සිටිෙ
ය් පසුගිය කාල සිමාෙවිදි සිදු වු ෙමම ගැටුමිකාරි තත්වයන් මත තම ෙවළදාමි කටයුතුද පහල බැස අැති බවය.සතය වශෙයන්ම එම ෙවළදුන්ෙග් පුකාශය සතය බව හැගි ගිෙය්,මහඡනතාව වැඩි වශෙයන් ගැවෙසන අාකාරය ෙමි වන තුරැ අපටද දකින්නට ෙනාලැබිම නිසාය.

ෙමි අතර රාඡය ෙනාවන සංවිධාන කිහිපයක් විසින් තුිකුණාමළය පුෙද්ශෙය් යටිතල පහසුකමි නගා සිටුවිම සදහා පිඹුරැපත් සුදානමි කර අැති බවය.ෙමම වයාපෘතිත යටෙත් පුද්ගලික බස් නෙවතුමිපල හා ෙපාදු ෙවළදපල ෙමම වයාපෘතිය යටෙත් බලාෙපාෙරාත්තු වන බවය.
ෙකෙස් ෙවතත් තුිකුණාමළය නගරෙය් දියුණුව අප ඉතසිතින් පතන අතරම,ඉතා ඉක්මනින්ම පුෙද්ශය යථාතත්වයට පත් කර ඒහි සිටින ඡනතාවෙග් රැකියාවන් සුරක්ෂිත කිරිම සහ ඔවුන්ෙග් ඡිවන තත්වය නගා සිටුවිම සියඵ ෙදනාෙග් වගකිම බව අවසානෙය්දි සිහිපත් කිරිමට කැමත්ෙතමු.


1,360 have read this this article so far. You may also find these articles interesting:
  • பின்;-காலனிய இலக்கியம் ஏகாதிபத்தியற்கெதிரான பண்பாட்டு வெடிகுண்டு அதிகாரம் பல்வேறு தளங்களில் பல்வேறு வடிவங்களில் தொழிற்படும் யுகம் இது. இதனால் அதிகாரம் பற்றிய பல்வேறு, மதிப்பீடுகள்,சிந்தனைகள் முன்வைக்கப்படும் காலமாகவும் இது மாறியுள்ளது. அதிகாரத்தை கேள்விக்குட்படுத்தும் சிந்தனைகளோடு கடந்த நூற்றாண்டில் அறிமுகமாயிருக்கும் பின்-நவீனத்துவம் சர்வதேச அளவில் புலமையாளர்களின் கவனத்தையீர்த்த கோட்பாடாகும் அதிகாரம் தொழிற்படும் நுண்களங்களைக் கூட நுட்பமாக தோலுரித்துக் காட்டியதில் பின்-நவீனத்துவத்தின் பங்கை யாரும் குறைத்து மதிப்பிட முடியாது எனும் கருத்து விமர்சனபூர்வமாக அணுகப்பட வேண்டும் என்பதே எமது கணிப்பு. புpன்காலனிய இலக்கியமும் பின்-நவீனத்துவத்தின் அதிகாரம்... Jiffrey, December 21, 2006
  • யார் தான் நல்லவர்கள்? -நாரதர்- இலங்கையைப் பொறுத்தவரையில் இன்று சமாதானத்திற்கு ஆதரவாக செயற்படுபவர்கள் அனைவரும் புலிகள் , தேசத்துரோகிகள் என்ற நிலைக்கு தள்ளப்பட்டுள்ளனர்.இத்தரக்குறைவான சிந்தனைக்கும் பேரினவாதிகளின் போக்கிற்கும் நாட்டின் அனைத்து சக்திகளும் அணிதிரண்டு ஆதரவாக செயற்படுகின்றன. இவற்றின் வெளிப்பாடகவே இன்று கொழும்பில் பெரும்பாலான பிரதேசங்களில் ஒட்டப்பட்டுள்ள பதாதைகளில் காணக்கூடியதாயுள்ளது. அது, சமாதான புலிகள் ஊடக புலிகள் இடதுசாரி புலிகள் இணங்கண்டு கொள்வோம் அழிப்போம் நாட்டைக் காப்பாற்றிக் கொள்வோம் பயங்கரவாதத்திற்கு எதிரான இயக்கம் என்பதாகும். பயங்கரவாதத்திற்கு எதிரான இயக்கம் எனக் கூறிக்கொள்ளும் இவ்வியக்கம் , அவ்வாறாயின் சமாதானத்திற்கான வழி இது தான் என பதாதை ஒட்டவதில்லையே.பயங்கரவாதத்தின் எதிராளிகள் என தெரிவிக்கும்... groundviews, February 13, 2007

| Share this article on Facebook

Sanjana said,

April 5, 2007 @ 6:10 pm

Great to see UNICODE based Sinhala content on this site to complement the Tamil content already online.

Thanks “Tony” :-)

Anandawardhana said,

April 9, 2007 @ 11:37 pm

සිංහලෙන් යුනිකොඩ් භාවිතා කොට ලිපි පළ කිරීම ඇරඹීම ගැන මගේ සුභ පැතුම්!

ඇත්තට ම සාම වසන්තය ඉවර වී ඇති බව පිළිගන්න සිද්ධ වෙනවා. උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි කොළඹත් ඇති වෙලා තියෙන අනාරක්ෂිත වාතාවරණය බලන්න.

ආණ්ඩුවේ උනන්දුව යොමු වෙලා ගියෙන්නෙත් යටිතල පහසුකම් දියුණු කිරීමට හෝ ජව ජීවිතයේ තත්වය නගා සිටුවීම කෙරෙහි නෙමෙයි. “සාම ක්රියාවලිය” කෙරෙහිත් නෙවෙයි. කෙලින් ම යුද්ධය දෙසට යි ආණ්ඩුව හැරීගෙන ඉන්නේ.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment

This is a moderated forum. Comments are the sole responsibility of the person posting them. You agree not to post comments that are off topic, defamatory, obscene, abusive, threatening or an invasion of privacy.

Please read our full submission guidelines before you comment.

Comments that do not adhere to these guidelines will be edited or deleted and those who repeatedly abuse this forum will be banned. Thanks in advance for your civil and constructive engagement.

Spam protection by WP Captcha-Free