groundviews is a Sri Lankan citizen journalism initiativeregister here.login.find out more
inicio mail me! sindicaci;ón

The forgotten: Sriyanie’s story from Welikanda

ගරු ජනාධිපතිතුමනි. අධ්‍යාපන ඇමතිතුමනි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමනි විශ්ව විද්‍යාලයට යෑමට සියලූ සුදුසුකම් තිබු මේ දැරීයට එය අහිමි වුයේ පදිංචි දිස්ති‍්‍රක්කය වැරදීම නිසාද? එය මකා දමා හෝ නැවත අයදුම් පතක් ගෙන්වා ගෙන හෝ මේ තරුණියව විශ්ව විද්‍යාලයට ගන්න යුතුකමක් අදාල නිලධාරීන්ට නොසිතුනේ මන්ද? මෙවන් දුප්පත් දරුවන්ට මේ රටේ ඇති එකම අවස්ථාව ඉගෙන ගැනීම නොවන්නේ ද? ගුරුවරු රැුකියාවට නොයන ඇගේ ප‍්‍රදේශයේ දරුවන්ට ඉගෙන්වීමට ඇයට හෝ අවස්ථාව නොදෙන්නේ වැලිකන්දේ ඊළඟ පරම්පරාවන් නුගත් කමේ ගිල්ලවත්නට ද? නො එසේනම් ඔවුන් අධ්‍යාපනය ලබා ලෝකය පිළිබඳව අවබෝධ වූ විට මේ රටේ බලධාරීන් ලෙස ඔබලා ඔවුන්ට කළ අසාධාරණය ඔවුන් තේරුම් ගත්හ නිසාද? මේ අහිංසක දැරිය වෙනුවට කාගේ හෝ හෙංචයියෙකුගේ නුසුදුසු කෙනෙකු අද විශ්ව විද්‍යාලය තුළ ඉගෙන ගන්නා බවද අපි දනිමු ඇයට ඔබලා සාධාරණය ඉටු කරන තෙක් අපි බලා හිඳිමු. එසේම මේ රටේ තවත් දුප්පත් දරුවන්ගේ ජීවිත බලධාරීන්ගේ හෝ ක‍්‍රමයේ වරද නිසා මෙලෙස අනාත වන්නට ඉඩ දෙමු ද? ශි‍්‍රයානි තවම බලන් ඉන්නම් ඇයට සාධාරණය ඉටු කරන තුරු. අපි ඇයට එසේ ඉන්නට ඉඩ හරිමු ද? නැත්නම් ඇය වෙනුවෙන් යමක් කරමු ද?

My article is on the sad plight of Sriyanie, a resident of Welikanda and a brilliant student and how she was excluded from Sri Lanka’s tertiary education system for a simple mistake. Read my article in full here.


621 have read this this article so far. You may also find these articles interesting:
  • A Citizen’s Notes - Mangala Samaraweera’s battle An article in Sinhala that examines the fate of Mangala Samaraweera - how he got where he is and the (significant) challenges facing him in the future. Download and read the full article here. addthis_url = 'http%3A%2F%2Fwww.groundviews.org%2F2007%2F07%2F28%2Fthe-forgotten-sriyanies-story-from-welikanda%2F'; addthis_title = 'The+forgotten%3A+Sriyanie%26%238217%3Bs+story+from+Welikanda'; addthis_pub = 'yajitha'; ... Sunanda Deshapriya, February 20, 2007
  • The Indo-Lanka Accord - Some reflections 20 years hence ඉන්දු ලංකා ගිවිසුම (1987 ජූලි- 2007 ජූලි): අවස්ථාවක්ද? බලහත්කාරයක් ද? “ඉන්දු ලංකා ගිවිසුමෙහි දසවන සංවත්සරය අවස්ථාව පෙන්නුම් කරන්නේ එහි අරමුණ වු ජනවාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් සොයා ගැනීමෙහි ලා ශී‍්‍ර ලංකාව ඇදහිය නොහැකි තරම් ආපස්සට ගමන් කර ඇති අන්දම ය.” In this article I go back in time and look at the Indo-Lanka Accord the the dynamics of State... groundviews, July 27, 2007

| Share this article on Facebook

Leave a Comment

This is a moderated forum. Comments are the sole responsibility of the person posting them. You agree not to post comments that are off topic, defamatory, obscene, abusive, threatening or an invasion of privacy.

Please read our full submission guidelines before you comment.

Comments that do not adhere to these guidelines will be edited or deleted and those who repeatedly abuse this forum will be banned. Thanks in advance for your civil and constructive engagement.

Spam protection by WP Captcha-Free