This author is gobsmacked by the recent edict by the Chief Justice on school admissions to Grade 1. It is an affront on equality and human dignity. What is more, as a journalist, I am appalled at the silence of the media regarding this issue.
“මෙම නිර්දේශ මගින් සමහර ජනයා වඩා වටින්නේ ය යන දුර්දාන්ත අදහස තහවුරු කරන බව බැලූ බැල්මටම පෙනේ. මේ තාක් අප රටෙහි පැවැති සෑම පුරවැසියකුටම සමාන ලෙස සැළකීමේ පිළිවෙත අගවිනිසුරු විසින් ම මෙමගින් අහෝසි කිරීම එක එල්ලේම සමානාත්මතාවය කෙළෙසීමකි. සෑම පුරවැසියකුට ම සෑම අයිතිවාසිකමක්ම යන ලොව පිළිගත් මූලධර්මය මෙම නිර්දේශ මගින් යන්නේ කුණු කූඩයට ය.
අනෙත් අතට මේ වනාහී උපහැරණයකින් කියන්නේ නම් බල්ලාගේ වැඬේ බූරුවා බාර ගැනීමකි. අධ්‍යපන මනොවිද්‍යඥයින් විසින් තීරණය කළ යුතු දරුවාගේ බුද්ධි මට්ටම මැන බැලීම වැනි කරුණු සම්බන්ධයෙන් තීරණ දීමට අධිකරණයකට ඇති සුදුසුකම කුමක්ද? බුද්ධියෙන් වැඩි යැයි මැනෙන දරුවන්ට සුපිරි පාසැල් සහ බුද්ධියෙන් අඩු යැයි මැනෙන දරුවන්ට පහසුකම් අඩු පාසැල් ලබා දීමේ පිළවෙත සාධාරණ වන්නේ කුමන සමානාත්මතා ධර්මය අනුව ද?”
It is not only that the CJ’s edict is myopic. The conditions laid out in his judgement exacerbate a reprehensible classist notion of society. It is also clearly not the role of a CJ, or within his realm of competency, to prescribe ways in which a child’s intelligence is measured.
The CJ promotes an exceptional and tiered society, where those who are deemed intelligent and of a higher social standing quite clearly have greater access to better schools than those who are deemed the contrary. This flies in the face of all accepted norms of decency, equality and fundamental rights as a citizen of Sri Lanka.
What is more disturbing is the silence surrounding this judgement. The Minister of Education is silent. Save for Ravaya, no other paper has carried a critical commentary on the judgement. NGOs and other pro-democracy organisations are silent.
මෙම නිර්දේශ පදනම් වන්නේ එකම එක සාධකයක් මත පමණි. එනම් පංති බේදය තහවුරු කොට ශක්තිමත් කිරීම යි. නැතහොත් සමාජ අසමානතාවයන් වැඩි වර්ධනය කොට පොදු ජනයා පීඩාවට පත් කිරීම යි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෘෂ්ඨි කෝනයෙන් බැලූව ද මානවවාදයේ දෘෂ්ඨිකෝනයෙන් බැලූව ද ආර්ථික සමානාත්මතාවයේ කෝනයෙන් බැලූවද මේ නම් මහා අසාධාරණයකට මුල පුරන නිර්දේශ ගොන්නකි. ඊට එකහෙළා විරුද්ධ වනසේ මෙරට පුරවැසි සමාජයෙන් අප ඉල්ලා සිටිය යුතු ය.
I note above that the whichever way one looks at these guidelines, they simply don’t stand up to any decent logic or reason. It is our duty as citizens to stand up against them.
Read my article in full here.
1,165 have read this this article so far. You may also find these articles interesting:
- Howl for a new generation (with apologies to Allen Ginsberg) losing a beloved on an ordinary day in Colombo, in Mannar Town, where pools of blood swell on the steps of a bus, in the market place, on dusty shell shocked streets, and the sentinels of the war stand guard, holding back our grief; only the palm thatched rooftops bear witness to departing warriors. our silence remains steadfast as the minds of my generation, give way to... Samanthi Gunawardana, August 3, 2008
- School admissions R.M.B Senanayake The Supreme Court is looking into the Education Ministry circular on School Admissions. According to a writer in the Daily News the court wants to ensure equal treatment for all children. Presently the school admissions are based on several quotas â for children of past students, neighborhood or area based quota, preference for siblings... raja, July 23, 2007












